© SINHALESE INDEPENDENT PARTY - සිංහල ස්වාධීන පක්ෂය ®
මේ බලන්න හිරු නොබසින අධිරාජ්‍යයේ අගරැජිණ, මටත් දැන්නම් හිතෙනවා මොවුන්ට ම පාලනය තිබුණනම් හොඳයි කියලා.ඉන්දියාවෙ සිදුවූ අති අමානුෂික නිදහස් සටන් හා ඝාතන නිසා උපතින්ම කාරුණික ගුණ නුවණ ඇති බුද්ධිමත් කාන්තාවක් වූ ඇය නියම කලා නිදහස දීමට ඒ සමගම සිංහල බෞද්ධ රාජධානිය ආපසු නියම උරුමක්කරු සොයා භාර දීමටත් අණ කලා.අදාල නිලධාරීන් එය අවංකව නිවැරදිව කිරීමට සූදානම් වෙද්දී එය ඉව වැටුණු කොළඹ අවට සිංහල දෙමළ සහ මුස්ලිම් කළු සුද්දන් පිරිසක් සූක්ෂම අයුරින් සැලසුම් කර කූට උපක්‍රමයෙන් රැජින හමුවීමට නැවෙන් ගොස්, කිසිවෙකුට ණය නැති එහෙත් පෘතුගාලය නෙදර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍යයට ට්‍රිලියන දහස් ගණනින් මුදල් උපයා දුන් ආදායම් ගලා එන සිංහල බෞද්ධ රාජධානිය තම සාක්කුවට දා ගත්තා.එදා සිට ඔවුන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් නෑදෑ හිතවතුන් සහ හෙංචයියන් බොරුවෙන් හොරකමෙන් කුමන්ත්රණයෙන් සහ අපරාධයෙන් රට ජාතිය ආගම විකුණන් කමින් සුර සැප වින්ඳා.ද්‍රවිඩ සහ මුස්ලිම් ත්රස්තවාදීන් ගැන ඔබ දන්නවානේ. 1971 රෝහණ විජේවීර නොහොත් පටබැඳිගේ ඩොන් නන්දසිරි කලේද සියුම් ලෙස පීඩිත පංතියේ තරුණ තරුණියන් රවටා ඔවුන් අළුගෝසුවන් කරමින් ඔවුන් ලවා විරුද්ධ පක්ෂ වල අය දහස් ගණන් මැරවීමයි. 1988 දී එම චේගුවේරා කල්ලිය නොහොත් ජනතාවට කිසිම විමුක්තියක් නොකල ජනතා විමුක්ති පෙරමුණ රෑට රෑට UNP සහ SLFP නිලතල දරන්නන් ගේ සහ හමුදා සහ පොලිස් නිලධාරීන් ගේ ගෙවල්වලට පැන නිරායුධ ඔවුන් ඇදගෙන ගොස් මරා දමා හිස වැටේ ගසා තැබුවා. එසේ 8000 පමණ මරද්දී UNP වහාම සංවිධානය වී මිනීමරුවන් කල්ලි එකතු කර ඔවුන් ලවා 60000+ කට අධික තරුණ තරුණියන් පිරිසක් දසවධ දී පණ පිටින් ටයර් මත පුච්චමින් මහමග දිගට ප්‍රදර්ශනය කලා. චන්ද්‍රිකා බලයට පත් විගස රටෙන් පැන ගිය UNP සහ JVP මිනීමරුවන් අද රටට පැමිණ විවිධ වේශයෙන් ඔබ රවටමින් රජය පෙරළීමට වලි කනවා. 1948 සිටම මෙරට අවංක දේශපාලනඥයන් නැහැ.හිටියානමි අද අපි මේ තරම් පහතට වැටෙනවා ද ? සිටින අය අතරින් වඩා හොඳ අය තේරීම යි මෙතෙක් අප කලේ. මහින්ද සහ ගෝඨාභය නරකයි කියන්නේ UNP JVP SLFP සහ ඒවා තුලින් බිහි වන පක්ෂ හෝ ඒවා තම තුරුම්පුව කරගත් කපටි දුර්ජන මිනිසුන් හොඳයි කියන එක නෙමෙයි. අලුත් පරපුර එය හොඳට තේරුම් ගන්න. 1971 සහ 1988 චන්දය භාවිතා කල ගුරු දෙගුරුන් මේ ගැන අවංකව නිවැරදිව දරුවන්ට කියල දෙන්න. නැතිනම් ඔබ කරන්නේ මහා අපරාධයක්. සත්‍යය හෙළි නොකර අසත්‍යය රජ කරවීමට ඉඩදී අන්ධයන් බිහිරන් ගොළුවන් සේ සිටීමෙන්. මේ පවතින රජය තිබියදීම රට හදාගමු. පළමුව නිවැරදිව සංවිධානය වෙන්න. ඒ සඳහා ඔබ අවංකව අප්‍රමාදව 1948 සිට බොරුවෙන් හොරකමෙන් කුමන්ත්රණයෙන් සහ අපරාධයෙන් රට ජාතිය ආගම විකුණන් කාපු කන සහ කෑමට එන්න දඟලන සියලුම පක්ෂ වලින් ඉවත් වී එදත් අදත් හෙටත් ඔබ රවටන අන්තරේ වැනි ඒවා සහ එම කූට පක්ෂ වල අයිතිකාර දුදනන් සම්පූර්ණයෙන්ම අත්හැර මේ පිටුවට එකතු වෙන්න.
ලෝකයේ විශාලතම වෙළඳ සමාගම් සහ මුදල් ආයතනවලට කාර්යාල ගබඩා හෝ මහ වැල්වටාරම් ගොඩක් නෑ. නමුත් ඔබ ඇනවුම් කල සැනින් ගෙදරටම සේවය ලැබෙනවා.ස්වාධීන වූ ඔබ ඔබගේ ආසනයෙන් නූගත් දුප්පත් මහලු වුවද මනුස්සකම ඇති අවංක එකෙක් ස්වාධීනව ඉදිරිපත් කර ආසනයේ සියළුම චන්ද ඔහුට පමණක් දෙන්න. පක්ෂය තමා 🇱🇰සිංහල ස්වාධීන පක්ෂය🇱🇰 SINHALESE INDEPENDENT PARTY🇱🇰 කාර්යාල මූලස්ථාන සහ ඔබ කරමත නැග ඔබ රවටමින් විරාජමාන වෙන කූට සංවිධායකයන් හෙංචයියන් ගැත්තන් නැහැ. ගෞරවණීය නිදහස් නිවැරදි මානුෂික උතුම් දේශපාලනයක් ! ඔබ පත්කරන ජනතා සේවකයා අවංක සැබෑ මිනිසෙකු මිස ඔබේ හාම්පුතෙකු නොකරමු. සලකුණු කොඩි කාර්යාල සාමාජික පත් ව්‍යවස්ථා රැස්වීම් අවශ්‍යම නෑ.1948 ඉඳලා ඒවා යහමින් තිබිලා රට හැදුවද ? පියවර දෙකෙන් රට හදමු. 01.රටපුරා සැමටම එකම නීතියක්. 02. සියලුම සම්පත් සහ රටේ ආදායම් රජය විසින් නිවැරදිව අවංකව පාලනය කරමින් සැමට සමසේ බෙදමු. මෙහිදී අවංක නොවන වැරදි සහගත සියලු දෙනාම තනතුරු වලින් වහා ඉවත් කරමු. එපමණයි. මේ මොහොතේ සිට සෑම සිංහල චන්දදායකයෙකුම හදවතින්ම අවංකව මේ පිටුවට එකතුවන්න. පක්ෂයත් ව්‍යවස්ථාවත් මේ පිටුව බවට පත් කරගෙන අවංකව අප්‍රමාදව එකතුවන්න. එමෙන්ම අවංකව නිවැරදිව කටයුතු කරන්න.අනිත් ජාතීන් නිසි ලෙස සංවිධානය වී අවසන්. එනිසා සිංහල චන්ද දායකයින් ලක්ෂ 120 + න් දුප්පත් ලක්ෂ 119+ ම මෙයට එකතුවන්න.ඔබේ හදවත තමා ව්‍යවස්ථාව, කාර්යාලය, මූලස්ථානය,සහ හැම දේම. ක්‍රි.ව. 1500 ඉඳලා නොබෙදී අවංකව මේ දේ කලා නම් ඔබ දන්නවාද ලෝකයේ දියුණුම සහ බලවත්ම රට වෙන්නෙ හොඳම රට වෙන්නෙ "සිංහල බෞද්ධ රාජධානිය" කියලා. දැං ආගම නීතිය පමණක් නොවෙයි අනාගතය සහ හැමදේම වෙන්නේ අපේ අවංක අප්‍රමාද සමගිය පමණයි. ත්‍රිවිධ හමුදාවල සහ පොලිසියේ ද ඇතුලු සියලුම සිංහල සොයුරු සොයුරියනි දෙමාපියනි මේ අවංක සත්‍යගරුක සහ නිවැරදි පණිවිඩය ඔබ මුළු හදවතින්ම භාරගෙන ඉටු කරන්න. ඔබට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ පතමි.
https://rhmctr.blogspot.com
Comments