APPROPRIATE AND ACCURATE HISTORY




























RHMCT RATNAYAKE,   APPROPRIATE AND ACCURATE HISTORY _ 

ඔබ දැනට සිංහලයෙකු ලෙස හඳුන්වන අයෙක්ද ? එසේ නම් ඔබ ඔබේ ඉතිහාසය අවංකවත් නිවැරදිවත් දැන ගත යුතුයි.සමහරු රාවණා ගැන සමහරු ඊටත් එහා ගිහින්. මම කියනවා ඒ කිසිම නායකයෙකු අමතක කරන්න එපා.ඔවුන් වැදගත් යමක් කරල තියනවනම් අවංකව ඒවා සුරකින්න.ඔවුනට ගරු කරන්න.නමුත් ඔවුන් ගැන ඇත්ත ඇති සැටියෙන් නිවැරදිව මිස හිතෙන හිතෙන දේ සමාජගත කරන්න සහ ඔවුන් වෙනුවෙන් පිල් බෙදිලා කල්ලි ගැහෙන්න එපා.සිංහල ඔබ ගන්න පැහැදිලි ඉතිහාසයේ හොඳම කොටස. දෙවියන් පවා ප්‍රිය කළ දේවානම්පියතිස්ස රජතුමා ගේ සිට ඉදිරියට එන්න. මොකද ? හෙළයො හරි යක්ඛ, නාග,දේව,ආදීන් හරි සියළු ලක්වැසියෝ මිහිඳු හිමියන් ගේ පැමිණීමෙන් පසු සිංහල බෞද්ධ අග රජු යටතේ බෞද්ධයන් ලෙස එක්සේසත් වුනා.එම සිංහල බෞද්ධ රාජධානිය නරේන්ද්‍රසිංහ රජතුමාගෙන් පසු විකෘති වීමට පටන් ගෙන 1948 න් පසු ජාතියක් ජම්මයක් ආගමක් හරියට නැති කළු සුද්දන් අතින් බරපතල ලෙස විකෘති උනා.මේ කළු ගල් ගොඩනැගිල්ල බලන්න.මෙහි සෙල්ලිපියේ විමලධර්මසූරිය 1 නිරිඳුන් ගැන පැහැදිලිවම තිබියදී කෲර අමානුෂික පරංගින් විසින් බෞතීස්ම කලද, සිතින් කිසිදා බෞතීස්ම නොවූ කුසුම් ආසන දේවී රූමත් බුද්ධිමත් කිරුළ හිමි කුමරිය සහ ඇගේ පෙම්වතා කොනප්පු බණ්ඩාර කුමරු සහ ඔවුන් දෙදෙනා දිරිමත් කර සියල්ල සැළසුම් කර රට දැය සමය බේරාගෙන සෙංකඩගල දළඳා මැදුර තැනීමට ක්‍රියා කල දෙවනගල රතනාලංකාර නාහිමියන් සහ මහසෙනවි පරණගම හේරත් මුදියන්සේ යන සතරදෙන අමතක කරන සහ ඔවුන් ගැන සත්‍ය තොරතුරු නොදන්න ඔබ සිංහලද ? විමලධර්මසූරිය 1 රජතුමාගේ හෝ කුසුම් ආසන දේවී කුමරියගේ පිරිසිදු ලේ ඥාතියෙකු පැමිණි සැණින් ඇතෙක් බරට මුතු මැණික් රන් පිරවු නිධානයන් 10 ක් මෙහි විවෘත වීමට සූදානම් බව ඔබ දන්නවාද ? එනිසා විහාර අස්නෙහි ඇති සම්මත සහ නියම රජමහා විහාර සියල්ල අන්‍ය ජාතිකයන්ගෙන් අන්‍යාගමිකයන්ගෙන් නිධන් හොරුන්ගෙන් සහ දුශ්ශීල මහණුන් ගෙන් බේරා ගැනීම ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මෙන්ම සෑම සිංහල බෞද්ධයෙකුගේම පරම යුතුකමයි. මේ මොහොතේ සිටම එයට අවංකව නිවැරදිව අප්‍රමාදව පියවර ගන්න.


RD.COM

Comments