Save Sinhalese & Srilanka

RHMCT RATNAYAKE


මෙරට ගිහි පැවිදි උගත් නූගත් දුප්පත් පෝසත් හොඳ නරක හැම දෙනාම මේ ගැන හිතන්න හොඳට. පහතින් තියෙන රටේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝ මීටර 65610 යි.එයින් 15000 ක් පමණ ජලාශ වලින් යටවෙලා. ලක්ෂ 222 ක් පමණ ජනගහනයක් ඉන්නවා. එයින්

මුළු ජනගහනය 2012 සංගණනය. ____[22200000+]

එයින් සිංහල____16650000

           දෙමළ ____   2486400

          මුස්ලිම්____   2042400

  ඉන්දියානු දෙමළ     932400

වෙනත්__________.    111000


ඔය ලක්ෂ 222 න්

බෞද්ධයන් ____ 15584400

හින්දු            ____   2797200

ඉස්ලාම්       _____  2153400

ක්‍රිස්තියානි.  _____ 1642800


දළ ජාතික ආදායම US$ 307 Bn.


307000000000  මේ ආදායම ලක්ෂ 222 න් බෙදුවම  13829 US$ වසරකට එක් අයෙකුගේ ආදායම, පහසුවෙන්ම ලංකාවේ සෑම පුරවැසියෙකුටම US$ 1000 ක් දෙන්න පුළුවන්. නමුත් මාසෙකට පිං පඩියවත් නැති මිනිස්සු කී දෙනෙක් ඉන්නවද ?  කල්පනා කරන්න හොඳට ___ කවුද හොරු ? පුළුවන් නම් මාව ජනාධිපති කරන්න __ සම්පත් සියල්ල ලක්ෂ 222 අතර සමසේ බෙදනවා. ශ්‍රමය දුක් කරදරත් හැමෝම අතර සමසේ බෙදෙන්න ඕනි. එතකොට හැම පුරවැසියෙකුටම ඩොලර් 1000 ක් මාස්පතා දෙන්න පුළුවන් ආදායමක් රටේ තියනවා. දාහගානෙ දුන්නොත් භාණ්ඩාගාරය හිස් වෙනවනේ... පඩි නඩි සහ රාජ්‍ය වියදම් අපි කපා ගනිමු 1000 න් 900 ක්ම_____ ඒත් රැකියා නැති අසරණයන්ට දෙන්න පුළුවන් මසකට ඩොලර් 100 ක් අවම වශයෙන්. ඒ කියන්නේ රුපියල්  20000/= දියුණු රටවල රැකියා නැති අයට ජීවනාධාරය ඇතිවෙන්න දෙන්නේ ඒ රටවල් පෝසත් නිසාම හෝ ඕනි තරම් සම්පත් තියන නිසාම නෙමෙයි. ඒ දෙවිවරු වගෙ අවංක බුද්ධිමත් මිනිසුන් සහ රජය සිතනවා මේ දළ ජාතික ආදායම අපි සේරටම සමසේ අයිති වෙන්න ඕනේ නේද කියලා නියම බෞද්ධයො වගෙ එහෙම නැත්නම් ක්‍රිස්තියානි කාරයො වගෙ අවංකව නිවැරදිව හිතලා ආදායම් ලබන අයගෙන් සමසේ අඩුකරලා ආදායම් නැතිම අයට අවම මාසික වියදම ට සමාන මුදලක් දෙනවා. වහාම පලාත් සභා සහ ප්‍රාදේශීය සභා සම්පූර්ණයෙන්ම අහෝසි කර ඒවායේ ඉන්න කාලකණ්නි ශ්‍රම බලකාය ට දාන්න ඕනි. බලන්න 1948 නියම උරුමක්කරුට දීමට පෙර කූට උපක්‍රමයෙන් තම සාක්කුවට දා ගත්ත සිංහල දෙමළ සහ මුස්ලිම් කළු සුද්දන් ගේ කල්ලි වල අයිති කරුවන් උන්ගේ නෑදෑ හිතවතුන් සහ හෙංචයියන් ලක්ෂයක් පමණ මේ රටේ ඉතිරි ජනගහනය සහ රට මොනතරම් භයානක විදියට කොල්ල කාලා තියෙනවා ද කියලා ? DS ගේ සිට ගෝඨාභය දක්වාම ඒ අපරාධය සිදුකලා. දැන් එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අවංකව සහාය දී නතරකර ගන්න. ජවිපෙ බලය ගත් සැණින් 1971 ට සහ 1988 ට ඔවුන් යනවා. ලක්ෂයක් පමණ රට ජාතිය කනවට වඩා භයානකයි නේද ? ලක්ෂ 3 ක් එහෙම කරන එක ?

ඊළඟට ඔබ සිතිය යුතුම කරුණ තමයි ඉහත ජනගහන අනුපාත අනුව ලක්ෂ 120+ ක් වූ සිංහල චන්ද දායකයින් පිරිස තුනට බෙදී ලා කුළල් කා ගත්තොත්____ ඔබේ දේශපාලන ශක්තිය  ලක්ෂ 40 ක් වෙනවා___ උගත් උසස් ධනවත් ගුණවත් සිල්වත් අය එය තේරුම් අරන් නූගත් දුප්පත් පහත් නරක අය සමග වහාම අවංකව අත්වැල් බැඳ ගෙන චන්ද දායකයින් ලක්ෂ 119+ ම එකම බලවේගයක් වෙන්න. නැතිනම් ඔයාල සදහටම පරාදයි.🇱🇰 සුද්දා ආපහු දුන්නෙ අධිරාජ්‍යයයන් තුනකට ට්‍රිලියන දහස් ගණනින් මුදල් පොම්ප කරපු රටක්, කිසිවෙකුට ණය නැති ආදායම් හතරවටින් තේ පොල් රබර් වලින් පමණක් ගලාගෙන ආපු රටක්. අනිත් අපනයන ද්‍රව්‍ය අත්හරින්න කෝ !

වඩා වැදගත් ලක්ෂ 166 ක් පමණ වූ සිංහල ඔබට ඔබ මව්  බිමේ නීත්‍යානුකූලව අයිති ඉඩම්  ප්‍රමාණය ඔබ දන්නවාද ?

රටේ ජාතියේ යහපත් පැවැත්ම සඳහා අනිවාර්යයෙන්ම තිබිය යුතු කැලෑ ප්‍රමාණය වර්ග කිලෝ මීටර 20710 කි. එයින් බාගයකට වඩා විනාශ කර ඇත. එසේම සිංහල ඔබ ලක්ෂ 166 ට නීත්‍යානුකූලව සහ නිරවුල්ව අයිති භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 20710 ක් වත් නැති තරම් !.....+ 

ඔබ පත්ව ඇති අවාසනාවන්ත පිරිහුණු තත්ත්වයය වහාම තේරුම් ගන්න. අවංකව නිවැරදිව අප්‍රමාදව එකමුතුව සහ බුද්ධිමත්ව වාසනාවන්ත දියුණු තත්වයකට පත්වීම සඳහා ඔබ ගත යුතු ක්‍රියාමාර්ගයන් ද මෙහි ඇත.


RD.COM


https://rhmctr.blogspot.com

Comments