සිංහල බෞද්ධ රාජධානිය බිහි වූයේ මෙයට වසර 2600 කට පමණ පෙරය. සිංහල බෞද්ධ සප්ත මහා බලවේග වූ සඟ වෙද ගුරු ගොවි කම්කරු කම්කරු සහ පාලක නිලධාරි යන බලවේග එදා තම යුතුකම් නොපිරිහෙලා අවංක ව නොමිලයේ ඉටු කලහ. අද මොවුන් සැම වෙළඳුන් වී ඇසට හසුවන අතට ගතහැකි සෑම දෙයක්ම විචිත්‍ර වූ ලස්සන වූ ව්‍යාජ වූ ක්‍රම වලින් විකුණා දැමීමට පුන පුනා උත්සාහ දරති.සොබාදහම සැමට සමසේ නොමිලයේ පිරිසිදුව සහ නිවැරදිව බෙදා දෙන ආහාර ඖෂධ වාතය සහ ජලය මෙනිසා ජනගහනයෙන් 10% කටත් අඩු පිරිසකට පමණක් යහමින් ලැබේ.උපතින් බෞද්ධකම උරුම වූ සිංහලයනි ! ඔබ තව දුරටත් රට ජාතිය ආගම ඇතුළු සෑම දෙයක්ම විකුණනවාද ? සිංහල බෞද්ධ රජදරුවන් සේ ධාර්මිකව බෙදා හදාගෙන කනවාද ? විසඳුම ඔබ සැම අතේ.
RD.COM
Comments