Reform The Politicians !


RHMCT RATNAYAKE

https://www.facebook.com/groups/1757473144551237/permalink/2290192647945948/

දයාබර දියණියණි ! 

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියක වූ ඔබගේ ක්‍රියාව ඔබගේ පැත්තෙන් පමණක් බලා අගය කරන්නේ කෙසේද ? නිලයක් දැරීමට සිරුරක් සිතක් සහ ඇඳුමක් තිබුනාට මදි...
නිවැරදි පිරිපුන් සිරුරක් සිතක් සහ ඇඳුමක් මෙන්ම ගුණ නුවණ ද තිබිය යුතුයි. එනිසා අසරණ ශ්‍රමයෙන් ජීවත් වන මහත්ම මහත්මීන් ට මෙසේ මරුපහර නොගසා...
ඔවුන් හා හදවතින් ගුණ නුවණින්, බැඳී ක්‍රියා කරන්න.
ශ්‍රමයෙන් ජීවත් වන මහත්ම මහත්මියනි, ඔබ මේ අවිහිංසක දැරිය තනි කලේ ඇයි ?  නඩු කීමට හෝ ඇසීමට කාලයක් අපිට නැහැ.කවුද හරි කවුද වැරදි කියල හොයන්න කාලයක් මට ඇත්තෙම නැහැ. එනිසා ඔබ සියළු දෙනා අවංකව නිවැරදිව අප්‍රමාදව එමෙන්ම බුද්ධිමත්ව සිතලා වහාම රටේ ජාතියේ ආගමේ මතු අනාගතය වෙනුවෙන් අවංකව වැඩ කරන්න. අතිගරු ජනාධිපති තුමනි ! දුක්කම්කටොලු ඇතුළු මෙරට සියළුම නිශ්චල චංචල දේපළ රජය සතු කර මිලියන 22 + ජනතාව අතර සමසේ බෙදන්න. ඔබට බැරි නම් ඔබටත් වඩා නුසුදුසු සජිත්ට අනුරට හෝ වෙනත් කපටි අයෙකුට නොදී මට මාසයකට දෙන්න.
ලක්ෂ 120+ වූ සිංහල චන්ද දායකයිනි ! අපි අතිශයින්ම අවංකව සහ නිවැරදිව ඔබට ලබාදුන් ජනාධිපතිවරයා විනාශ කර ජාතිය වනසනවාද ? ඔහුට ඔබ සැම එකතුවී ඔබගේ පක්ෂ සහ ඒවායේ කපටි අයිතිකරුවන් අත්හැර ස්වාධීන වී අවංකව අප්‍රමාදව සහ නිවැරදිව ඔහුට සහාය දී රට ජාතිය ආගම රැකගන්නවා ද ?
________+

Comments