ලක්වැසි සැමට __
"අතීතය අතීතයට ගලා ගොස් අවසන් ... ඉතිරිව ඇත්තේ මතක සටහන් පමණයි. ඒවා මතකයේ තබා ගැනීම උසස් දෙයක්.එහෙත් ඒවා තුල රැඳී නොසිට හැකි ඉක්මනින් හිටපු තැන වෙත හෝ සංවර්ධිත යහපත් රටක ගැලපෙන රැකියාවකට අදාල තානාපති කාර්යාල විමසා නිවැරදිව යන්න. නමුත් මව් බිමේම යමක් ධාර්මිකව කරනවා නම් වඩා හොඳයි__ තීරණය ඔබ අතේ ! මොකද සිත්පිත් නැති වහල් වූ සහ යාන්ත්‍රික වූ මිනිස් සමූහය මහපොළොව වනසමින් ඔබ තනිකරමින් ඉදිරියට අරමුණක් නැතිව ඇදීයනවා. ඔවුන් තුළ රැඳී සිටීම ජීවිතය නම් ... එයට අසීමිතව මුදල් + සහ තව බොහෝ දේ අවශ්‍යයි"
Comments